‘1975 වසරේ සිට 2019′ වසර වනතුරු’වසරේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය දිනූවිශිෂ්ඨතම ශ්‍රී ලාංකික පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෝ!

1975 & 76 – අනුර රණසිංහ
නාලන්දා විද්‍යාලය කොළඹ.

1978 & 1979 – රංජන් මඩුගල්ලේ,
රාජකීය විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Warner Hudnet Limited (1978)
Observer (1979)

1980 & 82 – අර්ජුන රණතුංග,
ආනන්ද විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1981 – රොහාන් බුල්ජන්ස්,
ශාන්ත පීතර විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1983 & 84 – රොෂාන් මහානාම,
නාලන්දා විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1985 – අසංක ගුරුසිංහ,
නාලන්දා විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1986 – රොෂාන් ජුරම්පති,
රාජකීය විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1987 – රොහාන් වීරක්කොඩි,
ශාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1988 – සංජීව රණතුංග,
ආනන්ද විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1989 – කුමාර ධර්මසේන,
නාලන්දා විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1990 – මාවන් අතපත්තු,
ආනන්ද විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1991 – මුත්තයියා මුරලිදරන්,
ශාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට.
නිළ අනුග්‍රාහක –
Observer

1992 – සජිත් ෆර්නෑන්ඩෝ,
ශාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට.
නිළ අනුග්‍රාහක –
Observer

1993 – නවීඩ් නවාස්,
ඩී.එස් සේනානායක විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1994 & 95 – තිලාන් සමරවීර,
ආනන්ද විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

1996 – නිමේෂ් පෙරේරා,
ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලය මොරටුව.
නිළ අනුග්‍රාහක –
Observer

1997 – චින්තක ජයසිංහ,
ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය.
නිළ අනුග්‍රාහක –
Observer & Bata

1998 – ප්‍රදීප් හේවගේ,
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය කොටහේන.
නිළ අනුග්‍රාහක –
Observer

1999 – මුතුමුදලිගේ පුෂ්පකුමාර,
ආනන්ද විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2000 – කෞෂල්‍ය වීරරත්න,
ත්‍රිත්ව විද්‍යාලය මහනුවර.
නිළ අනුග්‍රාහක –
Observer

2001 – කෞෂාල් ලොකුආරච්චි,
ශාන්ත පීතර විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2002 – සහන් විජේරත්න,
වේල්ස් කුමර විද්‍යාලය මොරටුව.
නිළ අනුග්‍රාහක –
Observer

2003 – ෆර්වීස් මහරුෆ්,
වෙස්ලි විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2004 & 05 – ළහිරු පීරිස්,
ශාන්ත පීතර විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2006 – ගිහාන් රූපසිංහ,
නාලන්දා විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2007 – මලිත් ගුණතිලක,
ආනන්ද විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2008 – උමේෂ් කරුණාරත්න,
තර්ස්ටන් විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2009 – දිනේෂ් චන්දිමාල්,
ආනන්ද විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer

2010 & 11 – භානුක රාජපක්ෂ,
රාජකීය විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel

2012 – නිරෝෂන් දික්වැල්ල,
ත්‍රිත්ව විද්‍යාලය මහනුවර.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel

2013 – කුසල් මෙන්ඩිස්,
වේල්ස් කුමර විද්‍යාලය මොරටුව.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel

2014 – සදීර සමරවික්‍රම,
ශාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel

2015 & 16 – චරිත් අසලංක,
රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel (2015)
Observer,Bata & Mobitel (2016)

2017 – නිපුන් රංසික,
පී ද එස් කුලරත්න විද්‍යාලය අම්බලන්ගොඩ.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel

2017 – නිපුන් රංසික,
පී ද එස් කුලරත්න විද්‍යාලය අම්බලන්ගොඩ.
නිළ අනුග්‍රාහක –
Dialog & Sunday Times

2018 – හසිත බෝයගොඩ,
ත්‍රිත්ව විද්‍යාලය මහනුවර.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel

2018 – කමිඳු මෙන්ඩිස්
රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල.
නිළ අනුග්‍රාහක –
Dialog & Sunday Times

2019 – ලක්ෂිත රසාංජන මනසිංහ
නාලන්දා විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Observer & Mobitel

2019 – ලක්ෂිත රසාංජන මනසිංහ
නාලන්දා විද්‍යාලය කොළඹ.
නිළ අනුග්‍රාහක –
Dialog & Sunday Times

ඡායාරූප අන්තර්ජාලයෙනි.

  • හේලිත හෙට්ටිආරච්චි
Design a site like this with WordPress.com
Get started